Artificial Intelligence for Software Development | Part 1 | සරලව සිංහලෙන්
How can we use Artificial Intelligence for Software Development? ඉදිරියේදී software developers රැකියා AI මගින් replace කරයිද ? මෙම පඩම මඟින් AI Software Development සඳහා යොදාගන්න ආකාරය සරලව සිංහලෙන් පැහැදාලි කරයි. Visual Studio Code (VS Code) සඳහා භාවතා කල හැකි…
How can we use Artificial Intelligence for Software Development?
ඉදිරියේදී software developers රැකියා AI මගින් replace කරයිද ?
මෙම පඩම මඟින් AI Software Development සඳහා යොදාගන්න ආකාරය සරලව සිංහලෙන් පැහැදාලි කරයි.
Visual Studio Code (VS Code) සඳහා භාවතා කල හැකි AI tools කිහිපයක් ගැන සාකච්ඡා කරයි?
github copilot
https://github.com/features/copilot
Visual Studio IntelliCode
https://visualstudio.microsoft.com/services/intellicode/
tabnine
https://www.tabnine.com/
CodeGeeX:
https://github.com/THUDM/CodeGeeX