Artificial Intelligence for Software Development | Part 1 | සරලව සිංහලෙන්
How can we use Artificial Intelligence for Software Development? ඉදිරියේදී software developers රැකියා AI මගින් replace කරයිද ? මෙම පඩම මඟින් AI Software Development සඳහා යොදාගන්න ආකාරය සරලව සිංහලෙන් පැහැදාලි කරයි. Visual Studio Code (VS Code) සඳහා භාවතා කල හැකි…